( ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය මර්දනය කිරීමෙහි නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කොරෝනාවට මුවා වෙලා රජයේ වෛද්‍ය විද්‍යාල වලින් අපෙ මුදලින් බිහිවූ වෛද්‍යවරු ලොකු හැන්දෙන් බෙදා ගන්න ලස්සන. නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමෙන් දුගී මිනිසුන් වෛද්‍ය වෘත්තියට පිවිසෙන නිසා තමයි මෙච්චර සල්ලි පස්සෙ යන්නෙ. සයිටම් වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කල යුතුයි.