කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් පනවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) නිවේදනය කළේය.
ඒ අනුව සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක් යනතෙක් ඇමෙරිකාවට අයත් වරායවලින් ගමන් ආරම්භ කළ නොහැක.
ඇතැම් සුඛෝපභෝගී සංචාරක නෞකා ජනාධිපතිවරයා නිවේදනය කිරීමටත් පෙර සංචාරක තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර තිබිණි.
‘‘කාර්නිවල් ප්‍රින්සස්’’ සුඛෝපභෝගී සංචාරක නෞකා සේවය සිය සේවා දින 60කට අත්හිටුවන බව පෙරේදා නිවේදනය කළේය.
ඒ.එෆ්.පී.
- 055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක්