කොරෝනා අසාදිත 80 හැවිරිදි පුද්ගලයකු කොළඹ පොලිස් රෝහළට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
ඒ අනුව මේ වන ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබේ.
පානදුර ප්‍රදේශයේ පදිංචි මොහුගේ මරණය කොවිඩ් අසාදිත වීමෙන් සිදු හෘදයාබාධයකින් බව තහවුරු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd