(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වයඹ පළාත තුළ සතියක කාලයක් තාවකාලිකව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම නවතා දැමීමට කටයුතු කල බව පළාත් ප්‍රධාන ලේකම් පී.බි.එම්. සිරිසේන මහතා පවසයි.
ප්‍රධාන ලේකම් වරයා පවසා සිටියේ පවතින කොරෝනා තත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ගත යුතු වැදගත් තිරණයක් ලෙස මෙය ක්‍රියාත්මක කල බවයි.
මේ අනුව වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක හා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 16 කත් මේ අනුව වාහන බලපත්‍ර නිකුත් කිරිම නවතා තිබේ.
ප්‍රධාන ලේකම් වරයා වැඩි දුරටත් පවසා සිටියේ මේ හේතුවෙන් ආදායම් කල්පිරිම සිදුවු එවා සදහා දඩ මුදල් අය කිරිම අදාල කාල සිමාව තුළ සිදු නොවන බවයි.
zඒ සමගම වාහන හිමිකරුවන්ට අදායම් බලපත්‍ර කල් පිරිම පිළිබදව පොලිසිය මගින් සිදුවන අපහසුතාවය පිළිබදව අදාල වයඹ පළාත තුළ පොලිස්ථාන වෙත දැනුවත් කිරිමට වයඹ නියෝජ්‍ය පොලිස්පති වරයා මගින් කටයුතු සැලසු බවයි.
ඒ අනුව ආදායම් බලපත්‍ර කල් පිරුනු පිරිස් කිසිම ලෙසකින් අපහසුතාවයකට ලක් නොකරන බවද හේතෙම පැවසිය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි
තුවාන් අක්බර් Sunday, 01 January 2023 11:47 AM
2023 ජනවාරි කීවෙනිදාද නැවත ආදායම බලපත්‍රය ලබා ගත හැක්කේ....? 23/1/1 න් කල් ඉකුත් වේ