'කොවිඩ්-19' වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 153,177 ක් ලෙස දැක්විණි.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා ගොස් ඇත .
මෙම දත්ත මීට වඩා වැඩි වනු ඇතැයි පැවසේ . දැනට ලැබී ඇති නිල සංඛ්‍යා දත්ත සහ මාධ්‍ය වාර්තා භාවිත කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඉහත දත්ත නිකුත් කර තිබේ.
විවිධ රටවල කොවිඩ්-19 පරීක්ෂණ කිරීමේ ක්‍රමවේද වෙනස් බැවින් මේ දත්ත තවදුරටත් වෙනස් වනු ඇතැයි පැවසේ.
ද ගාඩියන්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි