පැරීසියේදීය (ඒ.එෆ්.පී.)
ලොව පුරා රටවල් සහ පරිපාලන ප්‍රදේශ 50කට වැඩි සංඛ්‍යාවක් බිලියන 1කට වැඩි සිය ජනතාවට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රජයන් රැසක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
ඉතාලිය, ප්‍රංශය සහ ආර්ජන්ටිනාව වැනි රටවල් අනිවාර්ය වසා දැමීමකට එනම් එම රටවල අත්‍යවශ්‍ය සේවා හැර අන් සියල්ල අනිවාර්යයෙන්ම නවතා දැමීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත. ඉරානය සහ බ්‍රිතාන්‍ය වැනි එම රටවල් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම රටවල ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කර ඇත.
055
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
ලොව පුරා කෝටි 100 ක් ජනතාව නිවාසවල