IMG-LOGO

ලාංකිකයින් ගෙන්වීම යළිත් තාවකාලිකව නවතන්න යයි

(තිළිණි ද සිල්වා)

ජූලි 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටී.

කෙසේවෙතත් අද (12) සහ හෙට (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (3)

ලාංකිකයින් ගෙන්වීම යළිත් තාවකාලිකව නවතන්න යයි

pathirana Sunday, 12 July 2020 05:51 AM

දුකට පත්වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගෙන්වා ගැනීමක් කොහොමත් සිදුවුණේ නැහැ. දැන් ඉතින් ආණ්ඩුවට නිදහසට කියන්න කරුණු තියෙනවා.

:       0       0

karu Sunday, 12 July 2020 05:56 AM

ටීවී එක දැම්මත්, පත්තරයක් බැලුවත් නිතරම පෙනෙන්නේ ජෙනරාල්, කැප්ටන්, අද්මිරාල් මාර වැඩක්නේ... මේ රටේ පරිපාලන සේවා විභාගය සමත් උගතුන් සිටිද්දී තුට්ටු දෙකේ හමුදාකාරයින් මොන මගුලක් කරනවද? ඒ මදිවට ඇමෙරිකානු ඔත්තු සේවාවක් වන පාත්ෆයින්ඩර් කියන එන්ජිඕ එකේ ඉන්න කෙනෙක් මේ කොළඹගේ කියන්නේ...

:       0       0

ඕමාන් අපි Sunday, 12 July 2020 06:02 AM

එහෙම හරිද? එතකොට අනාථ වෙලා ඉන්න රට විරුවන් කියලා හඳුන්වන අයට මොකද වෙන්නේ? ලොකු ලොක්කන්ගේ දුවලා, පුතාලා ගෙන්වලා ඉවරද? කරුණා කරලා අසරණ මිනිස්සු ගැනත් හිතන්න. පහුගිය මාස කීපයකටම ඕමාන්වලට ආවේ එකම එක ගුවන් යානයයි. මොකද්ද මේ තේරීම?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site