( ලසන්ත නිරෝෂන පෙරේරා )
කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකකෙරෙන රෝගින් පරික්ෂා කිරිමට අවශ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් රත්නපුර ශික්ෂණ රෝහලට ලබාදුන්නේය .
ඇමතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය ව්සින් මෙම උපකරණ රෝහල අධ්‍යක්ෂ වෙද්‍ය අනොජ් රුද්‍රිගු මහතා වෙත පිරිනැමිම සිදු කෙරිණි.
මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙද්‍ය අනිල් ජාසිංහ සහ සබරගමුව පලාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතාද එක්වුහ.
ඉදිරියේදි අවශ්‍ය වුවහොත් තවත් පහසුකම් ලබාදෙන බව ඇමතිවරිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පිස්සු කියන්න පටන් අරන්.... රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ රජයේ වගකීම නොවෙද?