IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රත්නපුරේ කොරෝනා යැයි සැක පිරිස් සංඛ්‍යාව අඩුවෙයි

(ලසන්ත නිරෝෂන පෙරේරා )   

කොරෝනා  යැයි සැකකරමින් රත්නපුර  ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් රෝගින් ගෙන් නම දෙනෙකුට වයිරසය ආසාදිත වි නොමැති බවට තහවුරු විමෙන් පසු ඔවුන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ .   

පසුගිය 21 වැනිදා වනවිට සැකසහිත රෝගින් 13 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර  අද ( 23) වනවිට එම සංඛ්‍යාව  සිව් දෙනෙකු දක්වා පහළ වැටි තිබිණි.   
                                                     
සැකසහිත රෝගින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුද සිටින බව රෝහල් ආරංච් මාර්ග පවසයි.

ඔහු කොළඹ ප්‍රදේශයේ සේවයේ නිරතව සිටි අයෙකි.                                   

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට කොරෝනා වයිරසය ආසාදනය විමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දියණිය ද වයිරසය ආසාදනය වු බවට තහවුරු විය.

ඒ සමගම බොහෝ දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් විය. රත්නපුර මහා රෝහලට පැම්ණෙන රෝගින් සංඛ්‍යාව  වැඩිවුවහොත්  තවත් වාට්ටුවක් වෙන් කිරිමට ඇමැතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය රෝහල් බලධාරීන්ට දැනුම් දි තිබේ 



අදහස් (1)

රත්නපුරේ කොරෝනා යැයි සැක පිරිස් සංඛ්‍යාව අඩුවෙයි

m d kamala Tuesday, 24 March 2020 12:20 AM

රත්නපුරේ මෙන්ම මුළු ලෝකයම කොරෝනා දුරුවේවා යනු මගේ එකම පැතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31371 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13592 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1013 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site