(මහේෂ් කිර්තිරත්න)
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත කොවිඩ් 19 පොකුරෙන් රත්තොට කිරිමැටිය ප්‍රදේශයේ අයෙකුට වයිරසය ආසාදනය විම හේතුවෙත් ඔහු ගැවසි ඇති බව කියන රත්තොට නගරයේ වෙළදසැල් පහක් අද (25) සිට වසා දැමිමට කටයුතු කළ බව රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය.
අදාළ පුද්ගලයා ආශ්‍රය කළ සහ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධයානය කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දිමට පියවර ගෙන ඇති බවත් තවදුරටත් ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් හදුනා ගැනිමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.
රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා ප්‍රාදේශිය සභාව ඒකාබද්ධව නිරෝධායන කටයුතු සංවිධාන කරන බවත්, රත්තොට නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරිම සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්තොට වෙළෙඳසැල් 5 ක් වහයි