IMG-LOGO

රජය නිවාඩු දින ප්‍රකාශ කර නැහැ

ඉදිරි දින කිහිපය නිවාඩු දින ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති බවට මේවනවිට පැතිර යමින් පවතින ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රකාශ පැතිරයමින් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

16844



අදහස් (1)

රජය නිවාඩු දින ප්‍රකාශ කර නැහැ

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 06:27 AM

ඊයේ රාත්‍රියේ එක්තරා සමාජ ජාල තුළින් දින 3ක් නිවාඩු බව දන්වා පණිවිඩ නිකුත් වුණා. පසුව ප්‍රමාද දෝෂයක් කියා ඒවා මකා දැමුවා. ජනතාව අතරමං වුණා. මෙවන් අවස්ථාවල රජයේ නිහඬයි. වහාම එවන් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුයි නේද..? අද උදේ වනතුරුම ජනතාව සිතන් සිටියේ දින තුනක් නිවාඩුයි කියා. එහෙත් අප දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිවේදනයක් නොමැතිව එසේ නිවාඩු නිකුත් නොකරන බව. ඒත් බොහෝ දෙනා මේ බව දන්නේ නෑ. මේ පට්ටපල් බොරු පතුරවන සමාජ ජාලාවලට තවත් සිහිකිරීමට ඉඩ දෙන්නේ ඇයි? මොවුන්ට විරුද්ධව වැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් කරුමය කියන්නේ ඒවා වචනයට පමණක් සීමා වී තිබීමයි. බලධාරීන් නිදා හිටියා හොඳටම ඇති. කවද්ද ඔවුන්ට දඬුවම් ලබාදෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site