තුසිත කුමාර ද සිල්වා
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ.
මෙලෙස ආසාදිත වී ඇති ආධාරකරු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙකු වන අතර ආරක්ෂක නිලධාරියා හා ආධාරකාර පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීන් සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd