මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 51 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩි.ආර්. සංජීව මහතා පවසයි.
මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විවිධ ආයතනවල රැකියා කරන්නන්ද මේ අතර වන බව ඔවුහු පවසති.
මෙම රෝගීන්ගේ ආශ්‍රිතයන් 800ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩින් ආසාදිතයෝ 51ක්