IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ.

මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 5396ක් වන අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5607 දක්වා ඉහළ ගොස් ඇත.

අද හඳුනාගත් පිරිසෙන්, 9දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, සෙසු 202දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෝ වෙති. මෙම ආසාදිතයන් 202දෙනා අතරින් 140දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලිනි.



අදහස් (4)

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති

jonana Wednesday, 28 October 2020 02:36 PM

කෝ ඉතින් ප්‍රස්ථාර ඇඳලා පෙන්නන්නේ නැද්ද මහත්තයෝ

:       0       4

wije Wednesday, 28 October 2020 04:24 PM

මම මේ නොදන්නකමටයි අහන්නේ. සමාජ ගතවෙන්න තව කී දෙනෙකුට විතර හැදෙන්න ඕනද

:       0       0

de silva Wednesday, 28 October 2020 05:02 PM

මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර කියලා කිව්වට රට පුරා අසාදනය වුන පුද්ගලයන් සිටිනවා.

:       0       0

Perera Thursday, 29 October 2020 06:45 AM

බලාගෙන යනකොට හැම පොකුරක්ම වුහාන් පොකුරට සම්බන්දයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site