
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) සවස 6.55 වනවිට ආසාදිතයන් 305 දෙනෙකු එකතු වී ඇත.
ඔවුහු පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි 10,803 දෙනෙකු වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,108 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd