IMG-LOGO

මිනුවන්ගොඩ පොකුරට තවත් 61 ක් එක්වෙති

 මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ  පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු අද හඳුනාගෙන තිබේ.

 කර්මාන්තශාලා කාර්යමණ්ඩලයේ 39 දෙනකු සහ ආශ්‍රිතයින්  22  ක් ලෙස ඔ වුන් හඳුනාගෙන තිබේ.

මේ දක්වා වාර්තා වී තිබු   මුළු  අසාදිතයින් ගණන 1186  දෙනකි.

  මෙම 61 දෙනා  වාර්තා වීමත් සමඟ  මුළු ආසාදිතයින්ගේ ගණන 1247 දක්වා ඉහළගොස් තිබේ.

 



අදහස් (2)

මිනුවන්ගොඩ පොකුරට තවත් 61 ක් එක්වෙති

Nuwan Sunday, 11 October 2020 01:54 PM

මේ පාර රටම හාන්සි කරලා තමා නවතින්නේ.

:       0       0

Buddika Sunday, 11 October 2020 02:03 PM

රට වටෙන්ම දවසින් දවස කොරෝනා රෝගීන් වාර්තා වෙද්දීත් ආණ්ඩුව කියන්නේ තවාමත් සමාජයට ඇවිත් නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site