
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 10.15 වනවිට තවත් ආසාදිතයන් 259 ක් හඳුනාගෙන තිබේ.
නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින කිසිවකු එම ආසාදිතයන් 259 දෙනාට ඇතුළත්ව නොමැති අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 39 ක් සහ ආශ්‍රිතයින් 217 ක් ඊට ඇතුළත් වෙති.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 865 දක්වා ඉහළ ගිය අතර මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3682 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලුන්ගේ සෞඛ්‍ය ඇමැතිනියට දැන් සනීපද.?
ලොකු අවුලක් නෑ. තවම සමාජ ගතවෙලා නෑනේ.
ඔහොම යන්.. ඔහොම යන්..