IMG-LOGO

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තව 39ක් එක්වෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ආසාදිතයන් පොකුරට තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු අද(12) හඳුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලයේ 25දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 14දෙනෙක් ඊට ඇතුළත් වෙති.

මේ දක්වා වාර්තා වී තිබූ මුළු ආසාදිතයන් ගණන 1307කි.

මෙම ආසාදිතයන් 39දෙනා සමඟ මුළු ආසාදිතයන් ගණන 1346 දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (5)

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තව 39ක් එක්වෙයි

සමිත Monday, 12 October 2020 09:22 AM

ඒ පොකුර විතරයි. සමාජගත වෙලා නෑ තාම. ගෙවල් වලට වෙලා 5000 දෙනකන් බලන් ඉන්න එපා. රස්සාවල් කරගෙන හම්බකරගෙන කන්න. කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න.

:       0       0

sisira Monday, 12 October 2020 09:23 AM

මෙයාලා ඇඳුම් විතරක් නොවේ... කොරෝනත් රටටම දෙනවා වගේ..

:       0       0

සනුක Monday, 12 October 2020 10:00 AM

ඔව්වා නම් මොනවද..? අර එළියට දා දොස්තර මහත්තයාට අලුතෙන් ආණ්ඩුවේ රෙදි අපුල්ලන්න තනතුරක් හදල දීලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කියලා. ඉස්සරට වැඩියෙන් හොඳට හොඳයි.

:       0       0

rasika Monday, 12 October 2020 10:03 AM

ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පූර්ණයෙන් වසා දැමීමයි. මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි. ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තා වෙනුයේ දැන් වන අතර ඡන්දය පැවැත්වීමට පැවති කාලය ආසන්නයේ නිතර නිතර ජනතාව වෙත ජාතිය අමතා කොරෝනා ගැන කථා කළා පමණක් නොව මීට බෙහෙවින් අඩු අසාධිතයින් වාර්තා වූ අවධියක රට වසා දැමුණි. අවංකව brandix වැරැද්ද පිළි අරගෙන වැරදි අයට අයින් වෙන්න කියලා ජනතා සහාය තවදුරටත් රැකගැනීම අතිශය සුබවාදී බවයි මගේ හැඟීම...

:       0       0

තුෂාර Monday, 12 October 2020 06:26 PM

මිනුවන්ගොඩ කොරෝනා පොකුර නෙමෙයි බ්‍රැන්ඩික්ස් එකෙන් ලංකාවට කොරෝනා බෝ කරලා දැන් රටේ පැතිරිලා තියෙන කොරෝනා පොකුර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site