ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වයිරස තත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු හෙට (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරෙනු ඇත.
ලියාපදිංචි ලිපි අංශය තේරීම් කටයුතු සඳහා අඟහරුවාදා (10) විවෘත කරන බවද, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු බදාදා (11) සිට ඇරඹෙන බවද ඒ මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මධ්‍යම තැපැල් හුවමාරුව හෙට සිට විවෘතයි
D.A.Dilipa Nuwan Monday, 22 August 2022 12:11 PM
aliexpress එකෙන් sl post එක හරහා order කල,පාර්සල් එක තවම ලැබුනෙ නෑ.මධ්‍ය තැපැල් හුවමාරැව වසා තිබුන නිසා වෙන්නැති.අද විවෘත කල නිසා ඉදිරියේදී එය මට ලැබේ කියා සිතමි.ස්තුතියි