IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මුඛ ආවරණ වල හිඟයක්

(රංජන් කස්තුරි)

මේ වනවිට රටපුරා ඔසුසල්වල මුඛ ආවරණ වල දැඩි හිඟයක් පවතින බව වාර්තාවේ.

ඇතැම් රෝගීන්ට රෝහල් කරා යාමේදී මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි හෙයින් ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

වකුගඩු රෝගීන්ට රුධිර කාන්දු කරණය කිරීමට රෝහල්වලට යෑමේදී මුඛ ආවරණ පැළඳ එන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතැත් ඒවායේ හිඟය නිසා ගැටළු මතුව ඇතැයිද එම රෝගීහු කියති.

මේ පිළිබඳව කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිර්දේශ කර නැති බවය.



අදහස් (2)

මුඛ ආවරණ වල හිඟයක්

Indrajith Wednesday, 18 March 2020 12:52 AM

වෛද්‍ය වරුන්ගෙන් දැනගත් පරිදි අමු රෙද්දෙන් මුක ආවරණ ගෙදරදීම සාදාගත හැක. බොරදියේ මාලුබාන මුදලාලිලා ට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ

:       0       1

nishantharanesh Wednesday, 18 March 2020 01:35 AM

ඇතිවී තිබෙන තත්වය අනුව මුඛ ආවරණ නොමැතිව රෝහල් කරා යොමුවීම හෝ සැක සහිත පරිසරයක කටයුතු කිරීමට සිදුවීම අවධානමක් ඕනකමින්ම වැළදගැනීමක් කියලයි මම හිතන්නේ . ඒ නිසා මුඛ ආවරණ පැළදීමට කිසිවකු නියෝග කරන තුරැ බලා සිටීම ප්‍රායෝගික නොවන බවක් පේනවා. ඒ නිසා රජයේ වගකීම විය යුත්තේ ජනතාව ආරක්ෂක උපක්‍රමයක් ලෙස මුඛ ආවරණ සොයනවානම් ඒවා ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩිකිරීමයි. එය හෑල්ලුවට ලක් කිරිම සිදුනොවිය යුත්තක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site