(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් තව තිදෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල,අහංගම,සහ ඇල්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් තිදෙනෙකුට මෙසේ කොරෝනා ආසාදිතවි ඇත.
ඔවුන් ගාල්ල සහ ඇල්පිටිය අධිකරණවලින් බන්ධනාගාර ගත කිරිමෙන් පසු නිරෝධායනය සඳහා මාර්තු 8 සහ 9 යන දිනවල බුස්ස බන්ධනාගාරයට ගෙනැවිත් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd