IMG-LOGO

බෙලිහුල්ඔය හෝටලයක් වසයි



(සම්පත් ප්‍රියනන්දන, නාලක ජේ. හෙට්ටිආරච්චි සහ ප්‍රින්ස් රත්නායක)

බෙලිහුල්ඔය  ගලගම ප්‍රදේශයේ  හෝටලයක කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හෝටලය අද (06) සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පැවැසුහ.

බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී  ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි  ඇත. මේ අතර හදුනාගත්  ඔහුගේ පළමු ආශ්‍රිතයින් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කළ බව එම නිලධාරිහු කීහ.



අදහස් (0)

බෙලිහුල්ඔය හෝටලයක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site