IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙයි

බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා වයිරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා ලබාදීමට එරට පාපන්දු සංගම් තීරණය කර ඇත.

ඒ අනුව එම ක්‍රීඩාංගන ක්ෂේත්‍ර රෝහල් සහ සායන පවත්වාගෙන යාමට යොදා ගැනේ.

නැවත දැනුම්දෙන තුරු බ්‍රසීලයේ පාපන්දු තරග පැවැත්වීම අත්හිටුවා ඇත' 

ෆ්ලැමෙන්ගෝ ක්‍රීඩා සමාජය ද ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන රියෝ ද ජනයිරෝහි පිහිටි මරකානා ක්‍රීඩාංගනය සෞඛ්‍ය බලධාරින්ට ලබා දීමට තීරණය කර ඇත.

බ්‍රසීලයේ විශාලතම නගරය වන සාවෝ පාලෝහි පිහිටි පැකෙම්බු නගර සභා ක්‍රීඩාංගනයේ ඇඳන් 200 කින් සමන්විත කෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබේ.

බ්‍රසීලයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1546 දෙනෙක් හඳුනාගෙන ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 25 කි. 
 

(අල්ජසීරා ඇසුරෙනි)


-226-



අදහස් (0)

බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site