IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍යය විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන් 65,000ක් කැඳවයි

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පසුගිය වසර තුන තුළ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් සහ හෙදියන් 65,000කට කොරෝනා වයිරසය නමැති ගෝලීය සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහා පැමිණෙන්නැයි දන්වා සිටී.
 
වෘත්තීය කුසලතා සහ අත්දැකීම් සහිත ඔවුන්ට හැකි උපරිමය ඉටුකරන ලෙස එම නිලධාරීන් ඉල්ලීමක් කර ඇත.
 
මේ අනුව බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවයට අලුතින් සම්බන්ධ වූ පිරිසට ද අන්තර්ජාලය හරහා පුහුණුවක් ලබාදෙනු ඇත.
 
'අපිට ඔබේ සහය අවශ්‍යයි ', යැයි එම කාර්ය මණ්ඩලයේ පිරිස කියා සිටිති.
 
මේ අතර, අවසන් වසර වෛද්‍ය සිසුහු පවා මීට සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ට හැකි ආකාරයෙන් වයිරසය පාලනය වෙනුවෙන් සේවය සපයමින් සිටිති.

(සීඑන්එන්)

 



අදහස් (1)

බ්‍රිතාන්‍යය විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන් 65,000ක් කැඳවයි

de silva berlin Friday, 20 March 2020 03:26 PM

එම රටවල මිනිස්සු විශ්‍රමයන්නේ වයස අවරුදු 65 විතර වුනහම , වයසට ගිය මනුෂ්‍යයන්ට එන්න කියල ඔවුන්ට කොරෝන බෝවෙලා මැරුනොත් වෙන්නේ මල ජංජාලයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31346 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site