වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවල රැඳවියන් 107දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර,  කාන්තා රැඳවියෝ 70ක් ද වෙති.