(පාලිත ආරියවංශ)
බදුල්ල උඩවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20 දෙනකුට හා එම ප්‍රෙදේශයේ ජල ව්‍යාපෘතියක වැඩකරන සේවකයන් 04 දෙනකුට කොවිඩ් 19 අසාධනය වී ඇතැයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පැවසීය .
පසුගියදා සිදුකළ පී.සී.ආර් පරික්ෂණයෙන් මෙම පිරිස හඳුනාගෙන ඇත.
අසාධිතයන් සියළු දෙනා මේවන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd