(සමන් පාලිත නානායක්කාර)
අධික ලෙස පැතිර යන කොරෝනා වසංගතය පාලනයට සෞඛ්‍ය අංශවලට සහාය වීම සඳහා අගෝස්තු 1 7 දින සිට 22 දින දක්වා දින හයක කාලයක් බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එක්සත් ව්‍යාපාරික සංසදයේ රැස්වීමේදී තීරණය කළ බව එහි සභාපති උපාලි ඒකනායක මහතා පවසයි.
කඩ හා ව්‍යාපාරික ස්ථාන වසා තැබූ විට නගරයට ඇදී එන ජනතාව පාලනය වන අතරම ස්ථානවල සේවය කරන සේවක සේවිකාවන්ගේ ද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන බව එම රැස්වීමේදී සාකච්ඡාවී තිබේ.
මේ අනුව කඩ සාප්පු සතියක් වසා තැබීමට සියලුම සාමාජික සාමාජිකාවන් එකඟ වූ බවද එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති උපාලි ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බණ්ඩාරවෙළ නගරයේ කඩ සාප්පුත් වහයි