IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බණ්ඩාරගමින් පස්වැනි කොරෝනා රෝගියාත් හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය නිලධාරී කොට්ථාසයට අයත් අටුලුගම මාරාව ප්‍රදේශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා  වයිරසය ආසාදිත රෝගියකු අද සවස හමු වූ බව බණ්ඩාරගම සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

 මේ වන විට බණ්ඩාරගම   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමු වී ඇත.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ මෙම පුද්ගලයාට පෙරේදා 25 මූලික රෝග ලක්ෂණ පහල වී තිබියදී ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

 අද දින හමු වූ එම රෝගියා සමග කලුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ සමස්ථ රෝගීන් ප්‍රමාණය 15 දක්වා ඉහළ ගොස් ඇත.



අදහස් (2)

බණ්ඩාරගමින් පස්වැනි කොරෝනා රෝගියාත් හමුවෙයි

priyantha Thursday, 26 March 2020 10:31 PM

ඉතාලියෙන්ද නොදන්න කාමට අහන්නෙ

:       0       0

Akila Friday, 27 March 2020 01:11 AM

දවස් 6ක් වයිරසය ඇඟේ තියන් ඉඳලා තියනවා , මෙයා තව කීදෙනෙකුට රෝගය බෝකරලද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site