(ඉන්දිකා රාමනායක)
රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පොලිස් නිශ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා අයදුම්පත් බාර ගැනීම කටයුතු සති දෙකක පුරා අත්හිටුවා ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම කාලය තුළ විද්‍යුත් තැපෑල ඔස්සේ පමණක් අයදුම්පත් බාර ගැනීම සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අයදුම්පත් බාර දීමේ කටයුතු සදහා විශාල පිරිසක් දින පතා මෙම ස්ථානය එක්රැස් වන බැවින් රටේ උත්ගත වී ඇති තත්ත්වය හමුවේ මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.
මෙම සති දෙකක කාලය තුළ www.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඇයදුම්පත් යොමුකළ හැකි බවද අජිත් රෝහණ මහතා කියා වැඩිදුරටක් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොලිස් නිශ්කාෂන වාර්තා සති දෙකක් විද්‍යුත් තැපෑලෙන් පමණයි