කොරෝනා වයිරසයෙන් ප්‍රංශයේ වෛද්‍යවරයෙකු මියගොස් ඇත.
ඔහු පැරිසියේ උතුරු දිග කොම්පින්ග්හි රෝහලක සේවය කළ විශේෂඥ වෛද්‍යවරයෙකි.
ප්‍රංශයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 562ක් වාර්තා වන අතර ආසාදිත රෝගින් සංඛ්‍යාව 14 459කි.
පසුගිය පැය 24 තුළ නව මරණ 112ක් වාර්තා වී ඇත.
රෝගීන් 1 587 දෙනකු මේ වනවිට සුවය ලබා තිබේ.
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd