IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පයාගල මල්වර උත්සවයකට ආ 85කට කොරෝනා

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

පයාගල ගොරකාදෙණිය ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූ හම ගමිමනෙටයි 85 දෙනකුට කොරෝනා ආසාදානය වී ඇතැයි බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

ආසාදිතයන් අතර උත්සවයේ ආහාර සකස් කිරීමට පැමිණි අරක්කැමියාද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අවසරයකින් තොර  මල්වරු  උත්සවයක් සංවිධානය කර ඇති බව ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා ඇත.

නිවෙස්වල මංගල උත්සව පැවැත්වීමට අවසර නොදෙනුයේ මෙම කරුණු පදනම් කරගෙන බව ද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක  ආර්.පී. සිංහබාහු මහතා පවසයි.



අදහස් (1)

පයාගල මල්වර උත්සවයකට ආ 85කට කොරෝනා

විජේ Monday, 02 August 2021 12:02 PM

කොවිඩ් අමතක කරමු තත්පර 5කට, මෙවැනි උත්සව අද සමාජයට නොගැලපෙන අතර එමගින් ඒ දරුවාගේ ජීවිතය අනවශ්‍ය අවදානමකට ලක්කරන බව මගේ හැඟීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site