(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (14) උදෑසන වනවිට පැය 24 ක කාලය තුළ 51 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම අත්තනගල්ල - 40 ක්, මහර - 39 ක්, මීරිගම - 30 ක් , දොම්පෙ - 29 ක්, කැලණිය සහ ජාඇල කොට්ඨාසයන්ගෙන් - 28 දෙනෙකු බැගින්, වත්තල - 26 ක්, රාගම 21 ක්, දිවුලපිටිය සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 16 ක් බැගින්, සීදූව - 15 ක්, ගම්පහ සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් - 7 ක් බැගින් සහ මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් ආසාදිතයින් - 4 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල ආසාදිතයින් 139 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 70 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 13,741 දෙනෙකි.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 ක්