IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය 24 කදී ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 1245 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අද උදෑසන 6න්  අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1245 ක් අත්අඩංගුවට ගෙන වාහන තුන්සිය තිස් හයක් (336)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන්දහස් හාරසිය හැට අට(13468)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව තුන්දහස් තුන්සිය පනස් තුන(3353)ක් බවත් පොලිස් මාධ්‍ය ‍කොට්ඨාශය පවසා සිටී.



අදහස් (2)

පැය 24 කදී ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 1245 ක් අත්අඩංගුවට

jayath Sunday, 05 April 2020 03:48 AM

ආණ්ඩුව ගානේ කන්න දෙන්න හොද නැහැ. ඒවා ගෙවල් වලින් ගෙන්න කියල කොහේ හරි වගා බිමකට දමන්න ඕන මොනවහරි වවන්න කියලා මාධ්‍ය වලින් කොච්චර දැනුවත් කරත් වැඩි පුරාම ඉන්නේ මේ වගේ හරක් තමයි. මම ඊයේ දැක්ක කොරෝන ගැන කරපු සමීක්ෂණයක ප්‍රතිපල... මේ කොළඹත් 57% ක් දන්නා නැහැ සමාජ දුරස්ථ භාවය නැතිඋනාම තමන්ට කොරෝන හැදෙන්න තියන අවදානම වැඩි වෙනවා කියල ඉතින් තවත් මොන කතාද?

:       0       0

wije Sunday, 05 April 2020 04:13 AM

මෙහෙම ඇදිරි නීතිය කඩ කල නිසා තමයි මිනිස්සු මෙහෙම හරි ජීවත්වෙන්නේ එහෙම නොවුනානම් මේ වෙනකොට මිනිස්සු ගොඩක්ම බඩගින්නේ ගෙවල්වලම මැරිලා. ඇදිරිනීතිය එක දිගට දාලා හෙටට දවස් 14ක් වෙනවා.තවම අයින් කරන දවසක් දන්නේවත් නැහැ. මෙහෙමහරි හොරෙන් කඩවල්වල බඩු විකුණන නිසා සහ මිනිස්සු හොරෙන්හරි කඩවලට යන නිසා තමයි තත්වය මේ තරමටහරි පාලනය වෙන්නේ. එක දේශපාලකයෙක්වත් මේ වෙලාවේ මිනිස්සු ගැන බලන්නේ නැහැ. එන්නේ ඡන්ද ගන්න විතරයි. කොහොම වුනත් ඉන්දියාවේ මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හොදයි ඉන්දියාවේ මෙහෙම වුනානම් මිනිස්සු පාරට බැහැල බලෙන්ම කඩ කඩලා බඩු අරගන්නවා. ගම් වලට බඩු ලොරි ආවාට ගිනි ගනනට තමයි බඩු විකුනන්නේ ඒවා ගැන හොයන්න කවුරුවත්ම නැහැ. වෛද්‍ය සංගමයෙන් කියනවා දිගටම ඇදිරි නීති දාන්න කියලා හැබැයි එදාවේල හම්බ කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා ඒ කවුරුවත්ම කතාකරන්නේ නැහැ. නිකමට හිතලා බලන්න බස්වල ටොපියක් කඩල පැකට් එකක් විකුණලා එදාවේල හම්බ කරන කීදෙනෙක් ඉන්නවද ? අද ඒ මිනිස්සු සේරම අසරණයි නේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site