කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd