IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


’’පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000 ක් සිදුකරේ ජපුර සරසවියේ’’

(විනිතා එම් ගමගේ)

කොවිඞ් 19 වයිරසය පිළිබඳව මෙතෙක් මෙරට සිදුව ඇති පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000ක් සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී යැයි එම විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවැසීය.

එම සියලු පරික්ෂණයන්හි සියලු වාර් තා සියයට සියයක් නිවැරදි අන්දමින් සිදුකළ බවද කියා සිටියේය.

මේ වනවිට එම පරික්ෂණ සඳහා අලුත්ම පී සී ආර් යන්ත්‍රයක් ද ගෙන්වා ඇතැයි උපකුලපතිවරයා සඳහන් කළේය.

ජාතික විශ්ව විද්‍යාල පද්තියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ජාතික ආපදාවක් වන කොවිඞ් වසංගතය පැතිර ගිය අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළේ යැයි කී මහචාර්යවරයා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙකක් යුද හමුදාවට භාර දී ඇති බව ද සඳහන් කළේය.

වැඩ බලන උපකුළපතිවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වසර 47000 කට පෙර මෙරට ජීවත් වූ මානවයන් දඩයම් සඳහා සත්ව අස්ථිවලින් ඉතා දියුණු ආයුධ හා මෙවලම් තනා ගත් බවට එම විශ්ව විද්‍යාලයෙන් සිදුකළ පර් යේෂණය පිළිබඳ තොරතුරු හෙළි කිරිම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

 

 



අදහස් (7)

’’පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000 ක් සිදුකරේ ජපුර සරසවියේ’’

Mr. Don Tuesday, 16 June 2020 12:33 PM

50% ක් වැරැදි පරීක්ෂණ...

:       41       119

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 16 June 2020 01:14 PM

ඔබතුමා දන්නා තරම... ඒක කීවේ අර රසායනාගාරවල හා වෙනත් කට්ටිය... ඒක හරියට ඉංජිනේරුවාගේ දැනීමට වඩා මේසන්බාස් දන්නවා කිව්වා වගේ වැඩක්... උගතුන්ට ගරහන්න එපා. ඒක පිරිහීමේ ලක්ෂණයක්...

:       85       121

ප්‍රසාද් Tuesday, 16 June 2020 01:57 PM

සමිත මෙයාලාගේ තත්වය ඉහළ දාගන්න රෝගී නිදර්ශක, රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළා.. ඒක ප්‍රසිද්ධ දෙයක්... ගොඩක් රෝගීන් වැරදි පරීක්ෂණ වාර්තා නිසා අපහසුතාවට පත්වුණා. කරන එක නෙවෙයි වැදගත්... හරියට කරන එක, තමන්ගෙ රිසර්ච් සඳහා රෝගීන්ගේ ජීවිත අවදානමක.., රජය පවා අපහසුතාවට පත්වුණා...

:       104       144

ප්‍රසාද් Tuesday, 16 June 2020 01:52 PM

ඒක වෙන්න ඇති ගොඩක් වැරදි පරීක්ෂණ වාර්තා නිකුත් කළේ.., ඒකෙන් ගොඩක් අය අපහසුතාවට පත්වුණා.. දන්න නිසා කියන්නේ...

:       82       120

ප්‍රසාද් Tuesday, 16 June 2020 04:25 PM

බලන්න , මගේ රිප්ලයි එකට dislike වැටිලා තියන හැටි, ඒකෙන්ම බලාගන්න අපේ රටේ ජනතාවගේ දැනුවත් වීම කොතරම්ද කියලා නිකම් බොරුවට පිම්බෙනවාට වඩා සත්‍යය දැනගැනීම වැදගත්, නමුත් රටේ තත්ත්වය ඇත්තටම ඕකයි.

:       0       0

AsankaWednesday, 17 June 2020 04:31 AM

සමිත මහත්තයා කරන්නේ තමන් ඉගෙන ගත්තා කියල කියන තැන රැකගන්න කමෙන්ට් කරනඑක... හරි වැරැද්දක් හිතට එකඟව කියන්න තරම් ශික්ෂණයක් විශ්වවිද්‍යාලය තුළින්වත් පුරුදු වෙලා නැහැ..

:       1       12

Maha Janaya Tuesday, 16 June 2020 05:59 PM

බයේ බැහැ. මේක ඇහුවම ඇඟ කිලිපොලා ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site