(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි .
මෙසේ ආසාදිත වි ඇති පිරිස අවුරුදු සමරමින් පසුගිය දින වල සාද පවත්විමන් එකට සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
දිවුල්වැව එකම පවුලේ ඥාතින් පිරිස මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණ ඥාති කාන්තාවක් මගින් බව සෞඛ්‍ය අංශ සැකකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පී.සී.ආර්. පරීක්ෂණ 14කින් 12කට කොරෝනා