ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නුවරඑළියේ මල් වගාකරුවෝ කබලෙන් ලිපට
Walter White Sunday, 12 April 2020 12:14 PM
දුෂ්කර අඅවස්ථාවක් ආවහම එයට විසඳුම් සෙවීම නිසයි මනුෂ්‍යයන් දියුණු වෙන්නේ ධනවත් වෙන්නේ, මල් වගාව අමාරු තත්වයක වැටිලා තමයි. නමුත් එකට විසඳුමක් කල්පනා කරලා හොයන්න. මල් වේලලා සුබ පැතුම් පත් හදන්න. වේලපු මල් කොළ ගැළපෙන ලස්සන කාඩ්බෝඩ් එකක අලවලා රාමු කරලා අලංකරණයට යොදාගන්නවා. මම දැකලා තියෙනවා. තෙල් හිදින්න උත්සාහ කරන්න පුළුව. තව කරන්න පුළුවන් නොයෙක් දේවල් ඇති. හොයා බලන්න.
DhammikaMonday, 13 April 2020 06:16 AM
බත් ද කන්නේ වෙන මොනවාහරිද?
nimal Sunday, 12 April 2020 10:30 PM
මල් වගාකරුවෝ ගැන කණගාටුයි. ඒ වගේම අප්‍රේල් මාසෙ පඩිය ගෙවපු නැති සමහර අර්ධ රාජ්‍ය ආයතන තියෙනවා. මේවගේ ඉන්න සාමාන්‍ය සේවකයාගේ පඩිය හරිම අඩුයි. ඒකත් ගෙවලා නැහැ. කවුද මේ අය ගැන කතා කරන්නේ? හැමවිටම පඩිය ගැන කතා කරන්නේ රාජ්‍ය සේවකයා ගැන විතරයි. රජයේ අයගේ වැටුප 10000 න් වැඩි කරන කොට අර්ධ රාජ්‍ය සේවකයාගේ පඩිය වැඩි කළාද? කීයකින්ද? හොයලා බැලුවොත් දුක හිතෙනවා. මේ අයත් මෙම රටේම ඉන්න මිනිසුන්.
Noah Yoo Monday, 13 April 2020 01:41 AM
ඒකට ඉතින් මොනවා කරන්නද? වෙන වගාවක් කරන්න. රජය ප්‍රශ්නයක් නෙමෙයි. ඔබලාගේ අවාසනාව...!