(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ,නිසා එම ආයතනය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.
එහි කාර්ය මණ්ඩලයේ 37 ක් ඇතුලුව එම පවුල් වල පුද්ගලයන් 117 දෙනකු නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මේ වන විට නිකවැරටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43 දක්වා ඉහල යන බවද. ඒ අනුව රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම අවධානම්කාරී අවස්ථාවේ ,රෝග තත්වය.මර් ධනය.කිරීම සඳහා සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව එදිනෙදා කටයුතු වල නිරත වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිකවැරටියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් වහයි