IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නාඋලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

(ඉන්දික අරුණ කුමාර)

මීට සුළු මොහොතකට පෙර නාඋල පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

නාඋල පිහිටි මාළු වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ හෙට දිනයේදී (25) ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට නියමිත බවයි.

නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල හා ප්‍රාදේශිය සභාව එකාබද්ධව නිරෝධායන කටයුතු සංවිධාන කරන බවත්, නාඋල නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරිම සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

නාඋලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Corona_jokes Sunday, 25 October 2020 01:43 AM

කොරෝනා සමාජයේ පැතිරී නැති අතර පැතිරී ඇත්තේ මාලු අතරෙ පමණක් බව ආණ්ඩුව නිවෙදනය කරන අතර ඊට පිළියමක් ලෙස මාලු කටෙ නොගෑවෙන ලෙස කන මෙන් ඉල්ලා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site