(සමන් පාලිත නානායක්කාර )
දියතලාව රාජ්‍ය ඔසුහලේ සේවය කරන පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් දියතලාව රාජ්‍ය ඔසුහල තාවකාලිකව වසා එහි සේවකයින් සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
එම සේවකයින් ගේ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ඖෂධ ගැනීමට රාජ්‍ය ඔසුහල ට පැමිණි පිරිස් මේ පිළිබඳව විශේෂ අවධානයෙන් සිටිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියතලාව රාජ්‍ය ඔසුසළ වසා දමයි