IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දකුණෙන් ආසාදිතයන් 1292ක්

(සුමතිපාල දීයගහගේ)

දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1292 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

ඒ අනුව දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41848 දක්වා ඉහළ ගොස් ඇත. ගාල්ලෙන් ආසාදිතයින් 594 ක් මාතරින් 323 ක් හම්බන්තොටින් 352 ක් වශයෙන් එම ආසාදියන් හඳුනාගෙන ඇත.

 



අදහස් (1)

දකුණෙන් ආසාදිතයන් 1292ක්

සේනක ජයසුන්දර Friday, 20 August 2021 08:21 AM

මේ රටේ “සියළුම වර්ගවල ආගමික ස්ථානවල” ඇති මුදල් සම්භාරය සහ , එම ආගමික ස්ථානවලට අරක්ගෙන ඉන්නා පූජ්‍ය / පූජක බහිරවයන් සතු මුදල්වල එකතුව “රුපියල් බිලියන 100 කට වඩා වැඩි” බව ? ( දළ වශයෙන් ) රජයේ බදු සහ මහා භාණ්ඩාගාරයට වාර්ශිකව ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැර තමන්ගේ සහ තම පවුල්වල ශුභ සිද්ධියට පාවිච්චි කරන බව ? ආගමේ නාමයෙන් මිනිසුන් අපායට දක්කාගෙන යන බව ? මේ මහා ධනස්කන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් බැට කන ජනතාව වෙනුවෙන් සහ රජය ගෙනයන කෝවිඩ් මර්ධන වැඩපිළිවෙලට ලබා දී ඇත්තේ කොපමණ සුළු මුදලක්ද ? සියළුම ආගම්වලට අයත් මෝඩ බැතිමතුනි, දැන්වත් බුද්ධියෙන් හිතන්න !!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site