(හේමලතා ඞී හේවගේ)
දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞබ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞබ්‍ය වෛද්‍ය කාර්යාල ආරංච් මාර්ග කියයි.
දංකොටුව සහ කිරිමැටියාන යන මහජන සෞබ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළ රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනට මෙසේ කොරෝනා ආසාදනය වී ඇත.
එක් මහජන සෞබ්‍ය පරීක්ෂකවරයකුගේ බිරියට කොරෝනා ආසාධනයවී ඇති බවට තහවුරුවීමත් සමග මොවුන් පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දංකොටුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ට කොරෝනා