(ඩී.ජී.සුගතපාල)
තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි නම දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (18) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් විම නිසා මෙම පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර පසුව පී.සි.ආර්.පරික්ෂණ සිදුකර ඇත. එම වාර්තා අනුව ඔවුන්ද කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවි ඇතැයිද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd