කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනකු අද (26) දිනයේ පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 2016 කි.
වයිරසය ආසාදනය වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2770 කි. තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 කි. කොවිඩ් -19 වයිරසයෙන් දැනට පුද්ගලයින් 11 දෙනකු මිය ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් තිදෙනෙක් සුවය ලබා ගෙදර යති