තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි.
ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2839 දක්වා ඉහළ ගොස් ඇත.
=======================================================================================
කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු අද (05) හඳුනාගත් බව වසංගත රෝග අංශය සඳහන් කරයි.
අද හඳුනාගත් ආසාදිතයින් සිව් දෙනා අතර චෙන්නායි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් , සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2838 දක්වා ඉහළ ගොස් ඇත.
රෝගීන් 13 දෙනෙකු අද (05) සුවය ලැබීමත් සමඟ, සුවය ලැබූ සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව තවත් රෝගීන් 290 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තවත් කොවිඩ් ආසාදිතයෙක්