තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ දෙදෙනෙකු සහ ඔවුන්ගේ සමීපතමයින් 101 දෙනෙකු මෙලෙස හඳුනාගෙන තිබේ.

තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ දෙදෙනෙකු සහ ඔවුන්ගේ සමීපතමයින් 101 දෙනෙකු මෙලෙස හඳුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 වෙනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන් එළියට ඇවිල්ලා තියෙනවා. රට පාවා දෙන 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය කැමැත්ත දීලා. ඔක්තෝබර් 28 ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනවලු. කලබලේ මොකක්ද? 20 සම්මත වුණාට පස්සේ, ඇමරිකන් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා එම්සීසී ගිවිසුම අත්සන් කරන්න. කොන්ද පණ තියෙන සිංහලයන් අද කෝ?
BRANDIX එකට නිරෝධායන නීතියට පිටින් සේවකයෝ ඉන්දියාවෙන් ගෙනාපු උන් රටයි, අපිවයි විනාශ කළා. මේක නීතියට පිටින් කළ අයට වහාම දඬුවම් දෙන්න..
මේක නිරෝධානය නීති නවන්න ගියපු නිසා සිද්ද වෙච්ච වැඩක්.