මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දින මේ වන විට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 ක් ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දින මේ වන විට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 ක් ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.
එන පොට ඒ තරම් හොඳ නැහැ වගේ.. වැඩේ තවත් දූර ගිහින් ඇඳිරි නීතිය දානවාට වඩා දැන්ම සුදුසු යමක් කොට රෝගය පාලනය කළයුතු බවයි මගේ නම් අදහස... වෙන කාටවත් එහෙම සිතෙන්නේ නැද්ද? මට විතරද එසේ සිතෙන්නේ?