අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ කොරෝනා පොකුර අද වන විට 47 දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කලින් හඳුනාගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරන් හත් දෙනාට අමතරව තවත් හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 12 දෙනකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරොධායනය සඳහා යොමු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ අවධානරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd