(දසුන් රාජපක්ෂ)
එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද (16) රාජගිරිය හි පිහිටි එම කොමිසමේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.
එම සාකච්ඡාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පාලනය කිරීම, සෞඛ්‍යය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන් අනිවාර්යෙන් පෑනක් රැගෙන ආයුතු බවට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තැපැල් ඡන්ද දාන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමේ රැස්වීමක්