ජර්මනියේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ(22) දිනයට වඩා අද වනවිට මරණ සංඛ්‍යාව 31කින් වැඩිවී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 22 672ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊයේ දිනයට වඩා රෝගීන් 4 062ක වැඩිවීමකි.
කෙසේවුවද එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ රෝගීන්ගේ සත්‍ය අගය මීට වඩා වැඩි බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd